Thanikama Huru Denetha Pura Lyrics & Tabs by Udaya Sri

Thanikama Huru Denetha Pura

guitar chords lyrics

Udaya Sri

Album : Hit ම සිංදු pop PlayStop

තනිකම හුරු දෙනෙත පුරා.
උණු කඳුලැලි රූරා ගියා.
ඔබ නෑ නෙත් මානේ.

හමුවේවිද ආයේ...//
සිතු පැතුමක කඳුළු තියා.
මට නොකියම ඉවත ගියා.
හිමි දුක පිසදමමි කියා.
සමනලියක් තුරුළු වුනා...
මහදේ... ගලනා...
මේ දුක තාම ඔබ දන්නෙ නෑ.
මේ දුක තාම ඔබ දන්නෙ නෑ...
තනිකම හුරු දෙනෙත...//
තනිවුනු දුක මගෙම වෙලා.
දින එක දෙක ගෙවිල ගියා.
ඔබ ආවත් සිනහ වෙලා.

තනිවුනු දුක මගෙම වෙලා.
දින එක දෙක ගෙවිල ගියා.
ඔබ ආවත් සිනහ වෙලා.
මගෙ හිත සනසන්න කියා...
මහදේ... ගලනා...
මේ දුක තාම ඔබ දන්නෙ නෑ.
මේ දුක තාම ඔබ දන්නෙ නෑ...
තනිකම හුරු දෙනෙත...//
Sanjaya
ගායනය: උදය ශ්රී වික්රමසිංහ
පද රචනය: කසුන් ප්රීමාල්
සංගීතය: සඳරුවන් ජයසිංහ

Like us on Facebook.....
-> Loading Time :0.0048 sec