Namal Aaye Pipunawe Lyrics & Tabs by Clarence Wijewardena

Namal Aaye Pipunawe

guitar chords lyrics

Clarence Wijewardena

Album : Clarence Sihiwatana, Vol. 10 sri lankan PlayStop

නාමල් ආයේ පිපුනාවේ
නෑ මං ආයේ විමසන්නේ
ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා

විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන්වූ නිසා //
නාමල් ආයේ පිපුනාවේ
නෑ මං ආයේ විමසන්නේ...
සිත ගත දෙක සනසාලා
මගෙන් වෙන් වීලා
කෙනෙක් සනසාලා
මගේ පාමුල වැඳ වැටිලා
ඔබ කීවත් නෑ කියලා
නෑ මං ආයේ පිළිගන්නේ
නා මල් ආයේ පිපුනා වේ

ඔබ කීවත් නෑ කියලා
නෑ මං ආයේ පිළිගන්නේ
නා මල් ආයේ පිපුනා වේ
ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා...
දුක සැප දෙක මගෙ ජීවේ
දරන්නට ආවේ ඔබයි සැනසුවේ
මගෙ ආදර සිහිනය වී
ඔබේ ගේ රුව ඇත බොඳවී
නෑ මං ආයේ විමසන්නේ
නා මල් ආයේ පිපුනා වේ
ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා...
Sanjaya

Like us on Facebook.....
-> Loading Time :0.0048 sec