Mata Duka Hithenawa Lyrics & Tabs by Roshan Fernando

Mata Duka Hithenawa

guitar chords lyrics

Roshan Fernando

Album : Mata Duka HithenawaPlayStop

මට දුක හිතෙනවා හැමවිට දැන් ඔබ ලග නැති හන්දා මුලු රැ නින්දක් නැහැ මට දැන් ඔය ඇස් සිහි වෙනවා හඩන තරම් දැවෙන තරම් ඔබ හින්දා මං ජීවිතේ වෙන කවුරැත් නැහැනේ ඉතිං මං තරම් ආදරේ මගේ සෙනෙහේ ඔයා හැරදා ගියත් අද වෙන් වෙලා වැටෙන කදුලත් ඇසේ හංගන් හිදිමි ඔබ එන තුරා හදේ සුසුමන් පවා ඔයා පතනවා සදා ලොවේ සිටිනා තුරා මගේ පණ ටික ඹයා ඹබම පතලා සසර දිවියේ තනිය මට ලං වෙලා කවුද දන්නේ මගේ ශෝකේ ලයට දුක හුරැ වෙලා රැයේ සිහිනේ පවා හඩයි මා තනි වෙලා ලොවේ සිටිනා තුරා මගේ පණ ටික ඹයා @දුලා@


More tracks of "Roshan Fernando"

Like us on Facebook.....
-> Loading Time :0.0096 sec