Anganawo Lyrics & Tabs by Rookantha Goonatillake
Anganawo
guitar chords lyrics
අන්ගනාවෝ...
ගීතේ ලීවා තාලේ දැමුවා...
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා ...
අන්ගනාවෝ රුපිකාවෝ...
රැගුමන් රැගුවා
මට අම මි පෙව්වා...
ඉන්නේ ඔබෙ ලෝකේ දැන් ඉන්නේ මන් ඔබගේ ලෝකේ...
මන් මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
කියන්නේ මේ කතන්දරේ...
නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ
ඔයාගේ ආදරේ...//
රුපිකාවෝ රැගුමන් රගුවා
මට අම මි පෙව්වා...
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අන්ගනාවෝ...
මට අම මි පෙව්වා...
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අන්ගනාවෝ...
සීත සීත සීත රෑක පාට පාට තාරුකාව
මම කඩා ගෙනත් දෙමි නගේ...
ඔය සීනු සීනු මල් හිනාව දේව දුන්නේ පාට ගැව
ආදෙරේ මටයි නගේ...//
අන්ගනාවෝ...
ගීතේ ලීවා තාලේ දැමුවා
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා...
අන්ගනාවෝ රුපිකාවෝ
රැගුමන් රැගුවා
මට අම මි පෙව්වා
ඉන්නේ ඔබෙ ලෝකේ දැන් ඉන්නේ මන් ඔබගේ ලෝකේ...
Sanjaya
ගායනය:- රූකාන්ත ගුණතිලක